divaina.comDivaina - Home

divaina.com Profile

divaina.com

Sub Domains:matrimony.divaina.com epaper.divaina.com 

Title:Divaina - Home

Description:Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper

Keywords:Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper...

Discover divaina.com website stats, rating, details and status online.Use our online tools to find owner and admin contact info. Find out where is server located.Read and write reviews or vote to improve it ranking. Check alliedvsaxis duplicates with related css, domain relations, most used words, social networks references. Go to regular site

divaina.com Information

Website / Domain: divaina.com
HomePage size:134.763 KB
Page Load Time:0.020056 Seconds
Website IP Address: 192.124.249.162
Isp Server: -

divaina.com Ip Information

Ip Country: -
City Name: -
Latitude: 0
Longitude: 0

divaina.com Keywords accounting

Keyword Count
Epaper0
Divaina0
Island0
Sri lanka0
News0
Newspaper0

divaina.com Httpheader

Server: Sucuri/Cloudproxy
Date: Tue, 04 Aug 2020 21:04:46 GMT
Content-Type: text/html; charset=utf-8
Content-Length: 23229
Connection: keep-alive
X-Sucuri-ID: 11012
Host-Header: e172abecbd394f56a1a2479517f27fbfe05ff815
X-XSS-Protection: 1; mode=block
X-Frame-Options: SAMEORIGIN
X-Content-Type-Options: nosniff
Content-Security-Policy: upgrade-insecure-requests;
Expires: Wed, 17 Aug 2005 00:00:00 GMT
Last-Modified: Tue, 04 Aug 2020 19:48:02 GMT
Cache-Control: no-store, no-cache, must-revalidate, post-check=0, pre-check=0
Pragma: no-cache
Vary: Accept-Encoding
Content-Encoding: gzip
X-Sucuri-Cache: HIT

divaina.com Meta Info

property="app_id" content="" /
content="" property="og:url"/
content="article" property="og:type"/
content="Divaina" property="og:title"/
content="Divaina.com" property="og:description"/
property="og:image" content="https://divaina.com/daily/images/logo.png" /
content="IE=edge" http-equiv="X-UA-Compatible"/
content="width=device-width, initial-scale=1" name="viewport"/
content="text/html; charset=utf-8" http-equiv="content-type"
content="Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper" name="keywords"
content="Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper" name="description"/
content="Joomla! - Open Source Content Management" name="generator"/
content="http://divaina.com/daily/" name="google-site-verification"/

192.124.249.162 Domains

Domain WebSite Title

divaina.com Similar Website

Domain WebSite Title
divaina.comDivaina - Home
homedesign.kfoods.comHome Design Ideas, Home Interior Design, Modern Home Decor, Model Home Furniture at Home Design
sweethomeinspectors.comTexas Home Inspector | Home Inspection in Spring, Houston, Katy, TX | Sweet Home Inspectors
libertyhc.comHome - Liberty Home ContractorsLiberty Home Contractors | When disaster strikes call the experts!
cabinets.bobvila.comBob Vila - Home Improvement Home Repair And Home Renovation
bobvila.comBob Vila - Home Improvement, Home Repair And Home Renovation
homeimprovement.lovetoknow.comHome Improvement Ideas | Home Remodeling | Home Repair and more... | LoveToKnow
coastalhomecare.usCoastal Home Care LLC a Help at Home Company - Home
goodhandcares.comMemphis Home Care | Senior Home Health | Good Hands Home Care
online.hdfc.comApply for Home Loan Online | Home Loans | HDFC Home Loans
hillconnect.comHill Connect- Home tutor Lagos tutor Home teacher Home
portal.hillconnect.comHill Connect- Home tutor Lagos tutor Home teacher Home
plazahomemortgage.comPlaza Home Mortgage - Home Loans - Refinance - Mortgage Refinancing - Mortgage Rates - Home Equity -
tutorsden.weebly.comAhnaf Home Tutor Academy - Home Tutor and Private Tuition Academy for Home Tutoring and Group Tuitio
mastersed.uc.eduHome University Of Cincinnati - Home Home

divaina.com Traffic Sources Chart

divaina.com Alexa Rank History Chart

divaina.com aleax

divaina.com Html To Plain Text

 -- -- -- -- World Clock Currency Rates Weather Toggle navigation අද දිවයින විගස පුවත් ප්‍රාදේශීය පුවත් ආර්ථික පුවත් විශේෂාංග කතුවැකිය ක්‍රීඩා කාටුන් ඇමතුම් -- ‘වාලච්චේන කඩදාසි කම්හලට නැවත පණ දීම’ රටේ තිබෙන හැකියාවන් උද්දීපනය කළ හැකි බවට නිදසුනක් - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග Aug 04 2020 00:00 Hits 244 ‘වාලච්චේන කඩදාසි කම්හලට නැවත පණ දීම’ රටේ තිබෙන හැකියාවන් උද්දීපනය කළ හැකි බවට නිදසුනක් යැයි ‘ශ‍්‍රීපත් යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි’ පළමු තොගය වෙළ`දපොළට මුදාහැරීමේ රාජ්‍ය උත්සවයේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පවසයි. ‘වාලච්චේන කඩදාසි කම්හලට නැවත පණ දීම’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය වන... සම්පායෝ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මත රිමාන්ඞ් බන්ධනාගාරය වෙත ..... Aug 04 2020 00:00 Hits 222 වැඩ තහනමට ලක්ව සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි දීපාල් අනුරුද්ධ සම්පායෝ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මත රිමාන්ඞ් බන්ධනාගාරය වෙත කැඳවාගෙන ගිය අයුරු. ඡායාරූපය - මීගමුව සමූහ - විමල් කීර්ති දිවයින බිස්නස් කතරගම ඇසළ පෙරහර සඳහා 16 වෙනි වරටත් ඩයලොග් බැතිබර දායකත්වය ලබාදෙයි Aug 04 2020 00:00 Hits 114 රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර ඓතිහාසික රුහුණු කතරගම ඇසළ පෙරහර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන ලබාදී තිබෙන සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නිසි පරිදි අනුගමනය කරමින් පැවැත්වෙන අතර, ජූලි 21... -- කතුවැකිය අහිංසක සම්පායෝ Aug 04 2020 00:00 Hits 258 මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වූ චරිතයක් ලෙස වැඩ තහනමට ලක්වූ මීගමුව බන්ධනාගාරයේ අධිකාරි අනුරුද්ධ සම්පායෝ හඳුන්වාදිය හැකිය. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන්, පාතාල සාමාජිකයන් සමග සමීප සබඳතා පවත්වමින් ඔවුන්ට සියලූ සැප පහසුකම් ලබාදුන් බවට ඔහුට චෝදනා එල්ල විය. සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනකුට වායු සමීකරණ,... ප්‍රාදේශීය පුවත් රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි රවටා ලක්‍ෂ 12ක් ගත් තරුණයා අත්අඩංගුවට - ”ඩොලර්වලින් ලොතරැයියක් ඇදිලා” Aug 04 2020 Hits 283 ජනප‍්‍රිය චිත‍්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතාට ලොතරැයි දිනුම් ඇදීමකින් ඇමෙරිකානු ඩොලර් අසූපන්දහසක මුදලක් ඇදී ඇති බව පවසා ප‍්‍රධාන පෙළේ බැංකු හතරකට ඔහු ලවා මුදලින් රුපියල් දොළොස් ලක්‍ෂයකට අධික මුදලක් වංචනික ලෙස... විනෝද සමයෙන් ශ‍්‍රාවක සිත් බැඳගත් බර්ටි Aug 04 2020 Hits 276 - ඊයේට යෙදුණු 96 වැනි ජන්ම දිනය වෙනුවෙනි - දශක හයකටත් අධික කාලයක් තිස්සේ ශී‍්‍ර ලාංකේය කලා ක්‍ෂේත‍්‍රය හැඩ කළ අති විශිෂ්ට විකට රංගන ශිල්පියෙකු වූ බර්ටි ගුණතිලකයන් මෙම අගෝස්තු මස 02 දින සිය... ‘රොකී’ කි.මි. 6ක් පයින්ම ගිහින් කොල්ලකෑ භාණ්ඩ අල්ලයි - සඟවා තිබූ පවුම් හයක රත‍්‍රං සහ මුදල් හමුවෙලා Aug 04 2020 Hits 131 යාපනය කෝපායි පොලිසියේ පොලිස් නිල සුනඛයා වන ‘‘රොකී’’ කිලෝමීටර් හයක් පමණ දුර ඇවිද ගොස් මංකොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගන්නා ලද ස්වරණාභරණ හා මුදල් තොගයක් පෙරේදා (01 දා* සොයා ගෙන තිබේ. කොල්ලකරුවන් පිරිසක් යාපනයේ කොණ්ඩාවිල්... පෙම්වතියගේ රන් පවුම් හතළිස් පහකට විද්ද පෙම්වතා මාට්ටු Aug 04 2020 Hits 142 - විවාහ වෙනවා යැයි පොරොන්දු දෙමින් පෙම්වතිය සතු රන් පවුම් හතළිස් පහක් වංචා කළ යාපනයේ නාවන්තුරේ ප‍්‍රදේශයේ පෙම්වතකු 2 දා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිස් අට හැවිරිදි එම පෙම්වතා අත්අඩංගුවට ගෙන... වේරගංතොට මහවැලි පාළම අසල දිය නාමින් සිටි තරුණිය මියයයි: තරුණයා දැඩි සත්කාර ඒකකයේ Aug 04 2020 Hits 127 කුරුණෑගල සිට මහියංගණය දක්වා විනෝද චාරිකාවක පැමිණි තරුණයකු හා තරුණියක මහවැලි ගෙඟ් දියනෑමට ගොස් පෙරේදා (02 දා* සවස 04.00 ට පමණ දියේ ගිලීමෙන් තරුණිය මරණයට පත්ව තරුණයා මහියංගණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන... ව්‍යාජ ජන්ද පත‍්‍රිකා තොගයක් සමඟ දෙදෙනකු හිඟුරක්ගොඩින් අල්ලයි Aug 04 2020 Hits 153 ව්‍යාජ ජන්ද පත‍්‍රිකා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු 02 දා සවස හිඟුරක්ගොඩදී අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. සමගි ජන බලවේගයේ පොලොන්නරුව දිස්ත‍්‍රික් අපේක්‍ෂකයකුගේ මනාප අංකය ලකුණු කරන ලද ව්‍යාජ ඡුන්ද පත‍්‍රිකා 150 ක් එහි... ආරවුල දුරදිග ගොස් පුතාගේ මෝල් ගස් පහරින් පියා මරුට Aug 04 2020 Hits 148 සිය වැඩිමහල් පුතා විසින් පියාගේ හිසට මෝල් ගසකින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සිව්දරු පියකු පෙරේදා (02 දා) මියගොස් ඇතැයි බුත්තල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බුත්තල, පුහුල්කොටුව... රංවල පාලම ළඟින් කැලණි ගෙඟ් නාන්න ගිය සිසුහු දෙදෙනා අතුරුදන් Aug 04 2020 Hits 128 කිරිඳිවැල, රංවල පාලම අසලින් ඇති කැලණි ගෙඟ් දිය නෑමට ගිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටි සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන් වී ඇතැයි කිරිඳිවැල පොලිසිය පවසයි. මෙම අවාසනාවන්ත සිද්ධිය පෙරේදා (01 වැනිදා)... එක්සත් අරාබියෙන් පැමිණි සිවුදෙනකුට කොරෝනා Aug 04 2020 Hits 112 විදේශ රටවල සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් සිවුදෙනකුට ඊයේ (03 දා) කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි දියතලාව යුද හමුදා කඳවුර පවසයි. බිංගිරිය පදිංචි... උතුරේ ඡන්ද මධ්‍යස්ථානවල බඹර හා දෙබර කූඩු ඉවත් කිරීම ගැටලූවක් Aug 04 2020 Hits 84 බඹර හා දෙබර කූඩු ඇති ඡුන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව පිණිස ඒවා ඉවත් කරදෙන ලෙස වවුනියාවේ ඡුන්ද මධ්‍යස්ථානාධිපතිවරු කීපදෙනකුම මැතිවරණ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ. එම ඉල්ලීම මේ වනවිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වවුනියාව කාර්යාලය වෙත දැණුම් දී ඇති... විශේෂාංග ලොකුලූනු වගාවේ දඟර ලෙඬේ ඇවිත් පාලන පිළිවෙත මෙන්න Aug 04 2020 00:00 Hits 73 අපේ‍්‍රල් මස මුලදී පැමිණ දින දෙක තුනකින් නතරවෙන වැස්ස වියළි කලාපයේ ගොවීන් පොදුවේ හඳුන්වන්නේ තල වැස්ස යනුවෙනි. එම වැස්සත් සමග ඔවුහු වහ වහා තල වපුරති. ඉන් ඔබ්බට පොහොර, කෘමිනාශක, වල්බෙහෙත් ආදිය කිසිවක අවශ්‍යතාවක් නැත. ගොවියා යළිත් එදෙසට හැරෙන්නේ අස්වැන්න කැපීම ළංවෙන විටයි. වියළි... මැතිවරණ නීති උල්ලංඝනය කරන යාපනයේ කේබල් රූපවාහිනී සේවා Aug 04 2020 00:00 Hits 99 2020 මහ මැතිවරණයට ඇත්තේ තව එක් දිනයක් පමණකි. මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියල්ලෝම ඔවුන් දිනන බව කියති. මයික් එකක් ඇල්ලූ විගස ඔවුන් කියන්නේ වැඩි ඡුන්ද දස දහසකින් ඔවුන් දිනන බවය. පැරදෙන බව කියන කවුරුවත් හමු වන්නේ නැත. එය එසේ වන්නේ නාමයෝජනා... පාර්ලිමේන්තු මැතිවරණයේදී පොලිසියේ කාර්යභාරය Aug 04 2020 00:00 Hits 82 වත්මනෙහි පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්‍ෂාව හා ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් පොලිස්පතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 (ඇ) අනුව බැඳී සිටී. අතීතයේදී පවත්වනු ලැබූ මැතිවරණ රාජකාරියට වඩා පුළුල්... පාර්ලිමේන්තු අසුන් විසි හතරක් උදෙසා මැදරට තරගකරුවෝ අටසිය අනූවක් සටන් බිමේ.. Aug 04 2020 00:00 Hits 168 මේ නම් සැබෑ මිනිසුන් හ`දුනාගත නොහැකි කාල වකවානුවකි. 2020 පාර්ලිමේන්තුවේ අසුනක් ස`දහා සටන් වදින තරගකරුවන් සියල්ලෝම මේ වන විට දහසක් පොරොන්දු ලබාදෙමින්, මෙය රට ගොඩගත හැකි අවසන් අවස්ථාව බවත්, ඒ උදෙසා තමන්ගේ වටිනා ඡන්දය තමන් වෙත ලබා දෙන බවත් කියමින් බඩකටපුරා කන්නට බොන්නට... සැත්තෑ වසරකට පෙර පැවැත්වූ විද්‍යාලංකාර ත‍්‍රිපිටක ධර්ම සංගායනාව Aug 04 2020 00:00 Hits 123 ලක්දිව ශාසන ඉතිහාසයෙහි අප‍්‍රකටව පවතින සුවිශේෂී සංසිද්ධියක් වූ, බුරුම රට ඡුට්ඨ සංගායනාව සඳහා පූර්වාදර්ශ සපයන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි පැවති ත‍්‍රිපිටක ධර්ම සංගායනාව ආරම්භ කොට මෙම අගෝස්තු මාසයට සැත්තෑ වසරක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. වර්ෂ 1875 නොවැම්බර් පළමුවන දින රත්මලානේ... ක්‍රීඩා සටනක් නැති බොක්සිං නිලවරණය 20 වැනිදා සභාපති පුටුවට යළිත් ඩයන් ගෝමස් Aug 04 2020 00:00 Hits 72 ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යවස්ථාවට අනුකූලව මෙම මස 31 වැනිදාට පෙර පැවැත්වීමට නියමිත නිලවරණ අතුරින් කිසිදු සටනකින් තොරව මහා සභාව සහ නිලවරණය පැවැත්වීමට ශ‍්‍රී ලංකා බොක්සිං සංගමය කටයුතු යොදා තිබේ. ඒ අනුව... අයි.පී.එල්. කණ්ඩායමකට උපරිමය 24කට සීමාවෙයි Aug 04 2020 00:00 Hits 89 කොරෝනා වසංගතය හේතුවෙන් ලබන සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වෙන අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායමකට නම් කර හැකි උපරිම සංචිතය 24 දක්වා... ප‍්‍රිමියර් ලීග් තරගාවලි හයක් ක‍්‍රීඩකයන්ගේ ගෙවීම්වලින් කට්ටි පනියි Aug 04 2020 00:00 Hits 99 ලොව පුරා ක‍්‍රියාත්මක වන ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලි හයකදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන ගෙවීම් සම්බන්ධව විවිධ මැසිවිලි වාර්තා වන අතර එහිදී 34% ක් පමණ අදාළ තරගාවලිවලදී දැඩි අපහසුතාවකට පත්ව... අර්ජුන රණතුංගත් ටේබල් ටෙනිස් ගහලා තියෙනවා - මේස පන්දු පුහුණුකරු ලලිත් ප‍්‍රියන්ත Aug 04 2020 00:00 Hits 105 ක‍්‍රිකට් පුහුණුවට යාමට පෙර මේස පන්දු ක‍්‍රීඩාවේ යම් කාලයක් නිරතවීම තමන් පුරුද්දක් විදිහට කර තිබෙන බවත්, අතේ මැණික් කටුව ආශ‍්‍රිත නමනීයත්වය දියුණු කර ගැනීමට මෙන්ම පන්දුව ඇස මත රඳවාගෙන පහරදීමට... කාටුන් විදෙස් පුවත් කොරෝනා ආසාදනය වූ අමිතාබ් බච්චන් සුවය ලබයි Aug 04 2020 Hits 87 කොවිඞ් 19 වෛරසය ආසාදනය වීම නිසා සති 03 ක් පුරා රෝහල්ගතව සිටි ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් සුවය ලබා රෝහලින් පිටව ගියේය. ...

divaina.com Whois

"domain_name": "DIVAINA.COM", "registrar": "Network Solutions, LLC", "whois_server": "whois.networksolutions.com", "referral_url": null, "updated_date": [ "2016-08-01 04:59:39", "2018-02-28 19:31:38" ], "creation_date": "2000-07-28 13:46:02", "expiration_date": "2021-07-28 13:46:02", "name_servers": [ "LANKA-COM2.LANKACOM.NET", "MATRIX.LANKACOM.NET" ], "status": "clientTransferProhibited https://icann.org/epp#clientTransferProhibited", "emails": "abuse@web.com", "dnssec": "unsigned", "name": "Statutory Masking Enabled", "org": "Statutory Masking Enabled", "address": "Statutory Masking Enabled", "city": "Statutory Masking Enabled", "state": "Statutory Masking Enabled", "zipcode": "Statutory Masking Enabled", "country": "Statutory Masking Enabled"